
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාත්තණ්ඩිය නගරයේදී යාචකයන් තිදෙනකු අතර ඇති වූ බීමත් ගැටුමකදී තියුණු ආයුධයකින් කැපුම් තුවාල ලැබූ 58 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
නාත්තණ්ඩිය නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පුද්ගලයකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට මාරවිල පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ වම් අතේ මැණික් කටුව ආසන්නයේ සිදුව තිබූ දරුණු කැපුම් තුවාලය හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම මරණයට හේතුව වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart