
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ත්රිකුණාමලය තෙල් සංකීර්ණ ව්යාපෘතිය කඩිනම් කිරීමට ලංකාව සහ ඉන්දියාව සැරසෙයි | ස්ථිර කාලරාමුවක් තවමත් නෑ
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ත්රිකුණාමලය ඛනිජ තෙල් කේන්ද්රස්ථාන (Petroleum Hub) ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක









