4 months ago Tags #ceylonwire රාජ්‍ය පරිපාලනේ වෙබ් එකට එල්ල වුණු සයිබර් ප්‍රහාරය ගැන CID එකට පැමිණිල්ලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඉලක්ක කර ගනිමින් සිදු වූ බව පෙනෙන සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
4 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතය වෙනුවෙන් සටනක හිටපු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් සාඩ්‍රන් නවදිල්ලියේ රෝහලක ජීවිතය වෙනුවෙන් සටන් කරමින් ප්‍රතිකාර ලබමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ජනවාරි
4 months ago Tags #ceylonwire යෝෂිතගෙයි ඩේසි ආච්චිගෙයි නඩුව ජුනි 10ට කල්යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ
4 months ago Tags #ceylonwire ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ ශ්‍රී ලංකාවේ පැවරූ පළමු නඩුව අධිකරණයේදී අවසන් වේ 2024 අංක 9 දරන ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ගොනු කරන ලද පළමු නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන
4 months ago Tags #ceylonwire ජොනීට ඇප ලැබෙයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත
4 months ago Tags #ceylonwire CID එක මහාචාර්ය මෛත්‍රීගෙන් ප්‍රකාශ ගනී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ප්‍රකාශය සටහන් කර
4 months ago Tags #ceylonwire NDB බැංකුවේ රු.බිලියන 13.2ක වංචාව ගැන හොයන්න ඉන්දියානු සමාගමකට බාරදෙයි මෑතකදී සිදු වූ රුපියල් බිලියන 13.2ක වංචා සිද්ධිය සම්බන්ධයෙන් වෝහාරික විගණන සමාලෝචනයක් පැවැත්වීම සඳහා ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින්
4 months ago Tags #'Sri_Lankan.apk' හොර ගිණුම් මගඩියක් ගැන ශ්‍රීලන්කන් ගුවන් සේවයත් හෙළිකරයි ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය ලෙස පෙනී සිටිමින් සිදු කරන ලද නවීන මූල්‍ය වංචා මෙහෙයුමක් සම්බන්ධයෙන් පොලිසිය හදිසි
4 months ago Tags #ceylonwire ‘භාණ්ඩාගාර හොරකම’ ගැන පරීක්ෂණයක් ඉල්ලා දොලවත්තගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් වැරදි ලෙස යොමු කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ඉල්ලා
4 months ago Tags #ceylonwire ජවිපෙ එක්ක සටනින් දිනූ පෙරුගාමියෝ යක්කල කාර්යාලයේ වැඩ කටයුතු නැවත ආරම්භ කරති පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගම්පහ යක්කල පිහිටි තම කාර්යාලයේ ක්‍රියාකාරකම් දිස්ත්‍රික් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) නැවත ආරම්භ කරන ලදී. කාර්යාලයේ කටයුතු