3 years ago Tags #ceylonwire මියගොස් වසර 19කට පසුව ගාමිණී ෆොන්සේකාට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් අභාවප්රාප්ත ප්රවීණ චිත්රපට නළු ගාමිණී ෆොන්සේකා 1990 දශකයේ අග භාගයේදී රාජ්ය බැංකුවකින් රුපියල් මිලියන 300 ක අලාභයක් ඉල්ලා ගොනුකළ අපහාස
3 years ago Tags #ceylonwire ජනපතිත් ඇමැතිත් රටේ නැති මොහොතක ව්යවස්ථා සභාව පොලිස්පති ඉවත්කළේ කුඩු ජාවාරමෙක් රකින්නද ? ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලසුත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්රමරත්න ධුරයෙන් ඉවත්
3 years ago Tags #ceylonwire චීන ණය නිසා හිරවුණු ලංකාවයි පාකිස්ථානයයි චීනයේදී හලෝ කියයි “එක් තීරයක් – එක් මාවතක්” අන්තර්ජාතික සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර්
3 years ago Tags #ceylonwire දින තුනක් වැඩිපුර බන්ධනාගාරයේ තබාගත්තැයි පුද්ගලයෙක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට අවසර තමා නඩුවකින් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් දින තුනක් බන්ධනාගාරගත කර තැබීම සම්බන්ධයෙන් පුද්ගලයකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
3 years ago Tags #ceylonwire විදුලි බිල වැඩිවෙන්නේ වෘත්තීය සමිති නිසා – ලංවිම ඉංජිනේරුවෝ චෝදනා කරති අඩු මිල ජනන මධ්යස්ථාන පිහිටුවීමට ඇති අවස්ථා මෙරට විදුලිබල අංශයේ වෘත්තීය සමිති විසින් යටපත් කර බවත්, එහි වන්දිය ගෙවීමට සිදුව
3 years ago Tags #ceylonwire ඔබටත් පොලිසියෙන් කරදරයිද? – එහෙනං කතාකරන්න 118ට පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්රියා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් විවෘත කර තිබේ. ඒ
3 years ago Tags #ceylonwire “අවුරුදු තුන හතරේදී දරුවන්ට අකුරු ඉලක්කම් ඔක්කොම උගන්නන එක වැරදියි” – අධ්යාපන ඇමැති පෙර පාසලේදී සහ ප්රාථමික අංශයේදී හැකිතාක් දුරට ඉගෙනීමට බලකෙරෙන මෙරට අධ්යාපන ක්රමය යුනෙස්කෝ ප්රමිතීන්ට අනුකූලව වයසට ගැළපෙන ඉගෙනුම් ක්රියාවලියකට වෙනස්
3 years ago Tags #ceylonwire “අපි සෙනසුරාදට එජාපයේ ව්යවස්ථාව වෙනස් කරලා පක්ෂය රීලෝන්ච් කරනවා” – හරීන්ගෙන් විශේෂ ප්රකාශයක්(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂයේ ව්යවස්ථාව වෙනස්කර එක්සත් ජාතික පක්ෂය නව හැඩයකින් නැවත දියත්කරන(රි-ලෝන්ච් කරන) බව සංචාරක ඇමැති හරීන් ප්රනාන්දු පවසයි. ලබන
3 years ago Tags #ceylonwire ගංජා නීතිගත කිරීමේ ඩයනාගේ යෝජනාවට ගීතා බැටේ දෙයි(වීඩියෝ) ගංජා සහ කසිප්පු හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් සමාජ මාධ්ය භාවිතයට වඩා දස ගුණයකින් පීඩා විඳින බව, මෙරට ගංජා නීතිගත කිරීමේ
3 years ago Tags #ceylonwire සමාජ මාධ්යය පාලනයට නීති ගෙනැල්ලා ලංකාව බලවත් රටක් කරනවා – වජිර කියයි සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින්