3 months ago Tags #ceylonwire අන්තර්ජාල මූල්‍ය වංචා ජාවාරමකට චීන්නු 16ක් ඇතුළු 18ක් මීගමුවේ දී අත්අඩංගුවට මෙරට සිටියදී අන්තර්ජාල මූල්‍ය වංචා ජාවාරමක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති චීන ජාතිකයන් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයන් දෙදෙනෙකු
3 months ago Tags #ceylonwire ජූලි සහ අගෝස්තු මාසවල ලංකාවට නියඟයක් ? ජුනි මාසයෙන් පසු එල් නිනෝ සංසිද්ධිය සහ ඉන්දියානු සාගර ද්විධ්රැව (IOD) සංසිද්ධිය ඇති විය හැකි බවත් එම සංසිද්ධිය සක්‍රීය වුවහොත්
3 months ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදය මැද වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩිකළේ ලංකාව බව රවී පෙන්වාදෙයි මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය
3 months ago Tags #ceylonwire කරාපිටිය රෝහලේ OPD එක ඩිජිටල් වෙයි – ඉස්සරහට QR දෙන්නත් ලෑස්තියිලු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට හඳුන්වා දුන් නව ඩිජිටල්කරණ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ විශේෂ නිරීක්ෂණයට
3 months ago Tags #ceylonwire කෝච්චි ටිකට් ස්මාර්ට් කරන්න අප්‍රේල් මාසේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා දුම්රිය සේවය කොළඹ තදාසන්න දුම්රිය සේවා මුලපිරීම යටතේ අප්‍රේල් මාසයේදී ස්මාර්ට් ටිකට්පත් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතව තිබේ.
3 months ago Tags #ceylonwire මාළිමාවේ සූරපප්පාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බස් රථ 100ක් මිලදී ගැනීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
3 months ago Tags #ceylonwire කථානායක වෙනුවන් නීතිපති උසාවි ඇවිත් නෑ නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න වැඩ තහනම් කිරීම අභියෝගයට
3 months ago Tags #ceylonwire සොහොන්කල්මේදී පියා පොරොවෙන් කොටා පුතාව මරාදමයි පිය පුතු දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකදී පියා විසින් පොරොවකින් කොටා තම පුත්‍රයා මරාදමා ඇති බව කියන සිද්ධියක් මහකුඹුක්කඩවල පොලිස් වසමට
3 months ago Tags #ceylonwire මහබැංකුව ආණ්ඩුවේ වැඩවලට අත පොවනවා | රවිගෙන් බරපතල චෝදනාවක් මහ බැංකුව සිය ස්වාධීන ක්‍රියාකලාපයෙන් ඔබ්බට ගොස් ආණ්ඩුවේ කටයුතු සඳහා සිදු කරන අතපෙවීම් සම්බන්ධයෙන් වෘත්තීය පදනමක් සහිත පුද්ගලයින් සිය හඬ
3 months ago Tags #ceylonwire මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා CID අත්අඩංගුවට වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති