3 years ago ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය
3 years ago නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කෙරේ උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීම අද
3 years ago සති තුනක් ඇතුළත ඖෂධ මිල 10% – 15%කින් අඩුකරනවා – කෙහෙළිය ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. එක්සත් ජනපද ඩොලරයට
3 years ago ජනතාවට දැරිය හැකි මිලකට අරක්කු බොන්න දෙන්න – නිෂ්පාදකයෝ රජයෙන් ඉල්ලති අධික මත්පැන් මිල සහ පරිභෝජන ඉල්ලුමේ තියුණු පහත වැටීම සැළකිල්ලට ගනිමින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට මත්පැන් ලබාදෙන ලෙසට මෙරට
3 years ago බඩෝවිට නලින්ගේ ගෝලයන් 03ක් එස්.ටී.එෆ් අත්අඩංගුවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලින් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදනකු අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය
3 years ago මම ඉරිදා ලංකාවට එනවා – ජෙරොම් ප්‍රනාන්දු කියයි තමන් ඉරිදා ලංකාවට පැමිණෙන බව ආන්දෝලනාත්මක දේශක ජෙරොම් ප්‍රනාන්දු පවසයි. ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පණිවිඩයක් පළ කරමින් “හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා
3 years ago ජෙරොම් ප්‍රනාන්දු උත්සාහ කළේ රට අස්ථාවර කරන්නද? රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා දේවගැතිවරයෙක් ලෙස පෙනීසිටින ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා කටයුතු කර ඇද්දැයි යන්න පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු
3 years ago Tags # Srilanka #news #Media චමුදිතගේ කටට වැටක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මොරටුව දිසා අධිකරණය මගින් අද (16) වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ. ඒ
3 years ago ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න කංචන ලෝක බැංකුව සමග කතාකරයි විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සහ ක්ෂේත්රයේ ඉදිරි කටයුතු පිළිබඳව ඇමැති කංචන විජේසේකර සමග හමුවකට ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය
3 years ago කුෂානි රෝහණධීර පාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස පත්කෙරේ 2023 මැයි 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව පාර්ලිමේන්තු මහලේකම්වරිය ලෙස කුෂානි රෝහණදීර පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.