
අප්රිකාවේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අතරතුර ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වේ
මධ්යම අප්රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා යොදවා තිබූ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්









