3 years ago Tags #ceylonwire මැරතන් තරගයකදී මිනීමරලා මැරතන් තරගයක තරගකරුවන් දිරිගැන්වීමට ගිය පාසල් සිසුවකුට එල්ල වූ පිහි පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටියදී මියගොස් ඇති බව වැල්ලම්පිටිය
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ලිංගික අතවර : තවත් සේවකයෙක්ගේ වැඩ තහනම් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවයේ නිරත තරුණියන් පිරිසකට සිදු කරන ලදැයි කියන ලිංගික හිරිහැරවලට අදාළ කරන විමර්ශන අනුව ගෘහ පාලන
3 years ago Tags #ceylonwire සල්ලි නොදී බියර් බොන්න ගිය කොස්තාපල් සැපට ගුටිකාලා බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබාගැනීමට තැත්කළ පොලිස් කොස්තාපල්වරයකු වෙළඳසැල් සේවකයන්ගේ පහරකෑමට ලක්ව නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර
3 years ago Tags #ceylonwire විදේශගත වීමට සූදානමින් සිටින වෛද්‍යවරු 800කට ආසන්න පිරිසක් ආපහු එයිද? වෛද්‍යවරුන් 785දෙනකු ඉදිරි මාසවලදී විදේශගත විශේෂඥ පුහුණුව සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. විශේෂඥයන් වීමට අදාළ ඔවුන්ගේ පුහුණුව අවසන්
3 years ago Tags #ceylonwire LPL සූදූ පොළක් : දිනපු කැන්ඩි කණ්ඩායමේ අනුග්රාහකයත් ක්‍රිප්ටො සමාගමක් – අධිකරණ ඇමැති හෙළිකරයි ඒල්.පී.එල් තරඟාවලිය බරපතල ගැටලු සහිත සූදූ පොළක් වූ ආකාරයත්, එල් .පී.එල් ශුරතාවබ දිනාගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්රහකයා ක්‍රිප්ටෝකරන්සි ප්‍රවර්ධනට
3 years ago Tags #ceylonwire බටහිර වෙරළේ කැස්බෑ මරණවලට හේතුව දිය යට පිපිරීමක් මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20 ක් පමණ ගොඩගසා ඇත.
3 years ago Tags #news භාග්ලේ ඕස්ට්‍රේලියාවට – ජා ලංකාවට මේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස් මන්ප්රිට් වොහ්රා විශ්‍රාම ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගොපල් භාග්ලේ කැන්බරාහි ඔහුගේ
3 years ago Tags #ceylonwire පිරමිඩ්වලට අහුවෙන හැටි මහ බැංකුව කියාදෙයි මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල බව හුවාදැක්වීම සඳහා අදාළ යෝජනා ක්‍රම සාධාරණීකරණය කරමින් ආයෝජකයන්
3 years ago Tags #ceylonwire සුළු ජාතීන් සමඟ විශ්වාසය ගොඩනඟා ගන්නා ලෙස අමෙරිකාව ශ්‍රී ලංකා හමුදාවෙන් ඉල්ලයි අමෙරිකාව ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ස්ථීර සාමය සහතික කිරීම සඳහා සුළුතර ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාව
3 years ago Tags #ceylonwire තුන්දෙනෙක් ඩබල් දාලා අමුතු හොරකමක් කරලා පොලිස් නිලධාරීන් බව පවසමින් පුද්ගලයකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු වව්නියාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති