
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද අලුයම අනුරාධපුර රඹෑව ප්රදේශයේදී අධික වේගයෙන් පැමිණි කැබ් රථයකට යටවීමෙන් තරුණයන් තිදෙනකු මියගොස් තවත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය අය සංගීත සංදර්ශනයක් අවසන් වී නිවස බලා යමින් සිටියදී රඹෑව සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පැවැසේ.
අනතුරින් පසු කැබ් රථ රියදුරු පළාගොස් ඇති අතර තුවාලකරුවන් රඹෑව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර තිබේ.
වයස අවුරුදු 16 ත් 21 ත් අතර තරුණයන් තිදෙනකු තුවාල ලබා ඇති අතර කාන්තාවන් දෙදෙනකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart