
ඉසුරුපායෙන් අතුරුදන් වූ ලක්ෂ 8ක ඉස්කෝලේ පොත් බෝතල් පත්තර කඩේට විකුණලා | රුපියල් 25ට ගිය පෙළපොත් ඉන්දියාවට යවන්න හදද්දී මාට්ටු
පාසල් දරුවන්ට නොමිලේ බෙදා දෙන්න තිබුණු රුපියල් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් තොගයක් බෝතල් පත්තරකාරයන්ට විකුණා දැමූ පුවතක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයෙන්









