3 years ago Tags #ceylonwire ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට හමුදාවේ කණ්ඩායමක් ඉන්දියාවට ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’
3 years ago Tags #ceylonwire රොෂාන්ගේ ආරක්ෂාවට පොලිසියේ 10ක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පොලිසියෙන් කළ ඉල්ලීමක් පරිදි ඊයේ (15) සිට ඔහුගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු
3 years ago Tags #ceylonwire රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ වාඩිවෙලා කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ පුත්‍රයා කෝප් කමිටුවේ කටයුතුවලට සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී
3 years ago Tags #ceylonwire කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටී සිසුවියක මියයෑම ගැන හොයන්න කමිටුවක් වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර ඇත.
3 years ago Tags #ceylonwire ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් ගෙන්වූ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දන්වා සිටි
3 years ago Tags #ceylonwire ඓතිහාසික යුගයටත් පෙර පැවැති සුසාන චාරිත්‍ර අම්පාරේ කැණීමකින් හෙළිවේ අම්පාර, සමන්ගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව කළ කැණීමකින් පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන චාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගෙන තිබේ. අම්පාර
3 years ago Tags #ceylonwire එක අයවැයකින් මේක ගොඩදාන්න බෑ – ජනපති කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති
3 years ago Tags #American_iHub මඩකලපුවේ අමෙරිකානු මධ්‍යස්ථානයක් පිහිටුවයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් විසින් අද (15) මඩකලපුවේ දී නව අමෙරිකානු නවෝත්පාදන මධ්‍යස්ථානයක් (iHub) විවෘත කරන ලදී.
3 years ago Tags #ceylonwire දේශබන්දුට රස්සාවක් දුන් බව ශම්මිලා පිළිගනී දැනට ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට ලබාදී ඇතැයි කියන උපදේශක භූමිකාව පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire කෝප් කමිටු සහාපති ඇඟිල්ලෙන් සිග්නල් දුන්නේ ශම්මිලාටද ?(වීඩියෝ) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඳවූ අවස්ථාවේ