3 years ago Tags #ceylonwire ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන සිය ස්ථාවරය ගැන ජනපතිට ලිඛිතව දන්වන්න කථානායක සැරසෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා තමන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු
3 years ago Tags #ceylonwire මෙරට බිළිඳුන් පිරටට විකුණන ජාවාරමක් ගැන CIDය පරීක්ෂණ අරඹයි ශ්‍රී ලාංකික බිළිඳුන් විදේශිකයන්ට දරුකමට හදා ගැනීම සඳහා විකිණීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව
3 years ago Tags #ceylonwire ICCයට ඉන්දියාවෙන් බලපෑම් ඇතැයි එල්ලවන චෝදනා ධර්මසේන ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) ඉන්දියාවට අවශ්‍ය පරිදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ක්‍රියා කරන බව විශ්වාස නොකරන බවත්, එවැනි චෝදනා තමන් එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත්,
3 years ago Tags #ceylonwire ඩොලර් මිලියන 293ක කිරි අල රටින් ගෙන්නපු එක ගැන හොයන්න පරීක්ෂණයක් ඩොලර් මිලියන 293ක වියදමින් දේශීයව වගා කළ හැකි එළවළු සහ අල වර්ග කිහිපයක් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම්
3 years ago Tags #ceylonwire සමලිංගික ක්‍රියා අපරාධ ලෙස සැළකෙන නීති වෙනස් කිරීමට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති පිළිවෙළින් ලිංගික දිශානතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන සහ සමලිංගික
3 years ago Tags #ceylonwire ඉන්දියාව විසින් ලෝක ශුර ඔස්ට්‍රේලියාව ඕවර 20න් පරදවයි ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග කඩුලු 2කින් ජයගැනීමට ඉන්දියාව ඊයේ සමත්විය. විශාකාපට්නම්හි පැවති පළමු
3 years ago Tags #ceylonwire වෛද්‍යවරුන් රට හැරයෑම තරමක් අඩුවෙලාලු රටින් පිටවන වෛද්‍යවරුන් සහ විශේෂඥයන් සංඛ්‍යාව මධ්‍යස්ථව පහළබැස ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසයි. අමාත්‍යංශයේදී ඊයේ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහතදමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 100 කින්, එනම් පිළිවෙළින් 9.00%ක් සහ 10.00%ක්
3 years ago Tags #ceylonwire බන්ධනාගාර නියාමකට සද්දේ දැමූ සැකකරු මාස 6කට පසු අල්ලයි බන්ධනාගාර නියාමකවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
3 years ago Tags #ceylonwire නගර සභාවේ සල්ලිවලින් දුවගේ මගුල කෑ නිලධාරිනියන් ගැන පොලිසියට පුදුම අනුකම්පාවක් මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර