3 years ago Tags #ceylonwire කොළඹ තවත් වකුගඩු ජාවාරමක් ගැන විමර්ශන ආරම්භ වේ දිළිඳු පවුල් ඉලක්ක කරගෙන කොළඹ ප්‍රදේශයේ සිදුකරනු ලබන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය
3 years ago Tags #ceylonwire අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්දුවේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරන්න – සංවිධායක අමරනන්ද කියයි(වීඩියෝ) අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සිවුරකින් ආවරණය කිරීම සිදුකළේ ලෝකවාසී බෞද්ධ ජනතාවට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම සඳහා යැයි එය සංවිධානය කළ
3 years ago Tags #ceylonwire ජනතාව විශාල ලෙස එක්වූ මඩකලපුවේ මහවිරු සැමරුමට පොලිසියෙන් බාධා(වීඩියෝ) යුද වකවානුවේ මියගිය සිය ඥාතීන් සහ හිතවතුන් සිහිකිරීම සඳහා මඩකලපුව තරවායි හිදී සංවිධානය කර තිබූ මහවිරු සැමරුමකට ඊයේ රාත්‍රියේ පොලිසිය
3 years ago Tags #ceylonwire මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විනාඩි 25ක් ලිෆ්ට් එකක හිරවෙලා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටියදී එය හදිසියේ අක්‍රිය වීම නිසා
3 years ago Tags #ceylonwire මැරිලා භූමිදානය කළ මයිකල් දවස් තුනකට පසු ගම්පොළ හදිසි මරණ පරීක්ෂක මුණගැහෙන්න ඇවිත් මරණ පරීක්ෂණයක් සිදුකර සිරුර භූමදාන කිරීමෙන් දින තුනකට පසු මියගිය පුද්ගලයා මව හා ඥාතීන් සමග ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක
3 years ago Tags #BIA ළමා ජාවාරම ගැන හොයන්න ලංකාවෙන් පිටවූ දරුවන් 20,000ක් ගැන පරීක්ෂා කෙරේ ශ්‍රී ලංකාව, මැලේසියාව සහ එක්සත් රාජධානිය අතර ක්‍රියාත්මක වූ ප්‍රධාන ළමා ජාවාරමක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන
3 years ago Tags #ceylonwire එජාපය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් බව තහවුරු කරයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බවත්,
3 years ago Tags #ceylonwire රොෂාන් රණසිංහ ඉවත් කිරීම පිටුපස අදෘශ්‍යමාන හස්තයක් රොෂාන් රණසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව
3 years ago Tags #ceylonwire හරීන්ට ක්‍රීඩා – පවිත්රාට වාරිමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු පත්කර තිබේ. ඔහු මීට සුළු මොහොතකට පෙර ක්‍රීඩා
3 years ago Tags #ceylonwire බොඩිගාඩ්ලා නියාමනයට සූදානම් වේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය තම ආරක්ෂාව සඳහා භාවිත කරන පුද්ගලයන් මහජනතාවට එල්ල කරන තර්ජනය ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ