Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නීතීඥවරුන් පස්දෙනකු වෙත ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥවරුන්ගේ ගෞරව සම්මානය පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
ඒ අනුව ආචාර්ය ජේ.එම් ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන 2023 අංක 26 දරන පනතට අනුව ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥවරුන්ගේ ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart