3 years ago Tags #ceylonwire මහින්ද, ගෝඨා සහ මෛත්‍රී දකුණු චීන මුහුදේ බුද්ධාගම රකින්න යයි ‘2023 දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව’ කොළඹ දී අඟහරුවාදා (දෙසැ. 12) පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්
3 years ago Tags #ceylonwire රත්තරන් මාල දාගෙන ෂොපින් කරන්න එපා – නිහාල් තල්දූව ළග එන උත්සව සමයේ කොළඹ ඇතුළු නගරවලින් භාණ්ඩ මිලදී ගැනීමට යෑමේදී රන් භාණ්ඩ කොල්ලකරුවන්, කූට වෙළෙඳුන්, ව්‍යාජ මුදල් මාරුකරන පුද්ගලයන්
3 years ago Tags #ceylonwire පිස්තෝල තියෙන චීන්නු හොයද්දී සුපිරි හෝටලයකින් හසුවූ තරුණයන් 07දෙනාට ඇප කොළඹ සුපිරි හෝටලයක සිටියදී පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් හත්දෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියමකර තිබේ. රුපියල් මිලියන 75ක මුදලක්
3 years ago Tags #ceylonwire මහේලට උපදේශකකමින් යන්න අදහසක් නැහැලු – සනත් ගේන්නත් සැලසුමක් මෙරට ක්‍රිකට් උපදේශකයකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ මණ්ඩල නිලධාරීන්
3 years ago Tags #ceylonwire මගේ ලඟට එන්න – සජිත් සුසිල්ට ඉඟිකරයි ඕනෑම අවස්ථාවක තමන් ළඟ තැනක් ඇතැයි කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (12) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තට විශේෂ ආරාධනයක්
3 years ago Tags #ceylonwire චීනයේ කොල්ලකාරී ණය නිසා ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රවෙලා – අමෙරිකාවේ සෙනෙට් සභිකයෝ පිරිසක් කියති මෙරට ජනතාවගේ සාමකාමී ප්රජාතන්ත්රවාදී සහ ආර්ථික අභිලාෂයන් සඳහා එක්සත් ජනපදයේ සහය ප්‍රකාශ කරන ද්විපාර්ශ්වික යෝජනාවක් එක්සත් ජනපද විදේශ සබඳතා කමිටුවට
3 years ago Tags #ceylonwire රොෂාන් අද විපක්ෂයේ වාඩිවෙයිද ? අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී තමන් විපක්ෂයට යෑමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ඇමැති රොෂාන් රණසිංහ
3 years ago Tags #ceylonwire ජෙරොම් දෙසැම්බර් 27 දක්වා ආයෙත් රිමාන්ඩ් ආගම් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෙසැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර
3 years ago Tags #ceylonwire අවුරුදු 18කට රටේ දැව තියෙද්දී අවුරුදු තුනකට රු. මිලියන 4,800ක ෆයිනස් දැව රටින් ගෙනත් ඉදිරි වසර 18ක් සඳහා මෙරට අවශ්‍යතා සපුරාලීමට හැකි තරම් වාණිජ වැවිලි රට සතුව තිබියදී පසුගිය වසර තුනක කාලය තුළ ෆයිනස්
3 years ago Tags #ceylonwire ආර්ථික අවුල අතිනුත් ශ්‍රී ලංකාව වාර්තාවක් තියයි – ආසියා පැසිෆික් කලාපයේ ගැටලු සහගතම රටවල් පහ අතරට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට (UNDP) අනුව ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික ප්‍රකෘතිය අතින් වඩාත්ම අසමාන රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පත්ව