3 years ago Tags #ceylonwire 2024 අයවැය සම්මතයි – විපක්ෂයේ ඡන්ද ගණන වැඩිවෙයි 2024 අයවැය – තෙවැනි වර ආණ්ඩුවේ වැඩි ඡන්ද 41කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
3 years ago Tags #ceylonwire කංචන අනුරට අභියෝග කරයි – අනුර විවාදයට වසන්තව දෙයි – ඇමැති බෑ කියයි මෙරට විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස
3 years ago Tags #ceylonwire හිරේ ඉන්න හේමන්තට ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ සම්මානයක් – මාස දෙකක් ගිහිනුත් පොලිසියට විමර්ශන අවසන් කරගන්න බැරිවෙලා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන්
3 years ago Tags #ceylonwire STF එක ඉන්නෙ හයිවේවල ගිනි නිවන්න නෙවෙයි, අපි අයින්කර ගන්නවා – ටිරාන් අධිවේගී මාර්ග පිවිසුම්වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සේවයේ යොදවා නොමැති බවත් අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත
3 years ago Tags #ceylonwire කාලා හමාරයි – බිත්තරේ 65යි එළඹෙන උත්සව සමයට පෙර දේශීය වෙළඳපොළේ භාණ්ඩ රැසක මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දැකගත හැකිය. ඒ අනුව
3 years ago Tags #‘විශ්ව_බුද්ධා සිවුරු රඳවනය රිමාන්ඩ් බෞද්ධාගමට අපහාස වන අයුරින් හැසිරුණු බව කියන, සිවුරක් හැඳගත් ‘විශ්ව බුද්ධා’ නමින් පෙනීසිටි පුද්ගලයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
3 years ago Tags #ceylonwire අලි මංකඩවල ඉදිකර ඇති හෝටල් සහ ඉදිකිරීම් ඉවත් කරයිද? අලිමංකඩවල් ආශ්රිත හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් වෙනත් ස්ථානයකට ගෙනයෑමට පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කමිටුවේ වාර්තාවක් මගින් යෝජනා කර ඇති බැවින්
3 years ago Tags #ceylonwire බන්දුල රත්මලානේ කොච්චි හදන්න චීන්නු ගෙන්නයි රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාවේ සැලසුම්කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කැබිනට් තීරණයක් මගින් චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලබාදී ඇති
3 years ago Tags #ceylonwire වෙනම රාජ්‍යයක් ඕන වුණානම් අපි මෙහෙම එන්නේ නැහැ – ගෝලීය ද්‍රවිඩ සංසදය සරත් වීරසේකරට කියයි වෙනම රාජ්‍යයකට සහාය ලබාදුන්නේ නම් තමන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ප්‍රකාශ කළේය. ශ්‍රී
3 years ago Tags #ceylonwire ලංකාවම කළුවරේ තියපු එක ගැන කංචන පරීක්ෂණයක් පටන්ගනී දිවයින පුරා පසුගියදා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව සොයාබැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර පවසයි.