2 years ago Tags #ceylonwire ක්‍රිකට් නිසා නීතිඥ සංගම් බෙදෙයි ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදී තිබූ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අපහාසයට ලක්කළ බව පවසමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය
2 years ago Tags #ceylonwire නිදහස ජනතා සභාවේ දෙදරීමක් නිදහස ජනතා සභාවේ කණ්ඩායම් ද්විත්වයක් නිර්මාණය වි තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්.පිරීස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ නාලක ගොඩහේවා
2 years ago Tags #ceylonwire සජිත් රනිල් එක්ක සාමයකට සූදානම් නැති නිසා සජබෙ ඉන්න මුස්ලිම් දෙමළ සහ පක්ෂ කළකිරෙයි තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කිසිදු ආකාරයක ගනුදෙනුවකට අනාගතයේ සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟ,
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස මුහුදු පිපිඤ්ඤා නෙළමින් කිමිදුණු 17ක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 13 වන දින සිලාවතුර, මන්නාරමේ වන්කලෙයි, යාපනයේ කල්මුණේ තුඩුව සහ මීගමුව වෙරළ
2 years ago Tags #ceylonwire කාණු ගැට්ටෙ ඉන්න රෝහිතට එරෙහිව බණ්ඩාරගම විරෝධතා(වීඩියෝ) බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ස්ථාන මාරුකිරීමට මැදිහත් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බවට චෝදනා කරමින් එම සභාවේ සේවක පිරිස
2 years ago Tags #ceylonwire බුවනෙකබාහුගේ රාජ සභාව කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට අවුරුදු තුනකට අච්චු කරයි කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සමුළුවට පාරවල් හිල්කර කොඩි කණු ගහන්නේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන පක්ෂ සමුළුව හෙට (15) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මේ වනවිට
2 years ago Tags #ceylonwire අසභ්‍ය වීඩියෝ හදන කඩුගන්නාව මොඩල් එකේ කපල් සොයා පොලිසිය විමර්ශන අරඹයි පාසල් සිසුවියක ලෙස පෙනීසිටිමින් අන්තර්ජාලයට අසභ්‍ය වීඩියෝ පළ කළ අඹුසැමි යුවළක් කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ජනවාරියේ ලංකාවට රිතාන්‍යයේ රාජකීය ඈන් කුමරිය ලබන වසරේදී මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඇය සමඟ ඇයගේ සහකරු වන
2 years ago Tags #ceylonwire වැට් එක වැඩි වුණාම මොබයිල් ෆෝන් හිතාගන්න බැරි තරමට ගණන් යයිලු එකතු කළ අගය මත බද්ද (VAT) 18%ක අනුපාතයකින් ක්‍රියාත්මක කිරීමෙන් පසු සියලුම ජංගම දුරකථන, උපාංග සහ ලිපි ද්‍රව්‍යවල සිල්ලර මිල