
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ විශේෂයක් ලෙස සළකණු ලැබූ පිටුපස රන්පැහැ ගෙම්බා (Hylarana gracilis) ඉන්දියාවේ නැඟෙනහිර කඳුකරයෙන් ද දක්නට ලැබී තිබේ.
ඉන්දියාවේ හයිද්‍රාබාද් සත්වෝද්‍යාන සමීක්ෂණයට සම්බන්ධ දීපා ජයිස්වාල් තහවුරු කළේ, මෙම අපූරු සොයා ගැනීම ආන්ද්‍රා ප්‍රදේශ්හි කෞන්ඩින්‍යා වනජීවී අභයභූමියෙන් සිදු වූ බවයි.
හයිද්‍රාබාද් හි සත්වෝද්‍යාන සමීක්ෂණයේ මිරිදිය ජීව විද්‍යා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පර්යේෂකයන්, මහාරාෂ්ට්‍රයේ පූනේ හි සත්වෝද්‍යාන සමීක්ෂණයේ බටහිර ප්‍රාදේශීය මධ්‍යස්ථානය සහ ආන්ද්‍ර ප්‍රදේශ් ජෛව විවිධත්ව මණ්ඩලයේ පර්යේෂකයන් මෙම වැදගත් අධ්‍යයනය සඳහා සහයෝගයෙන් කටයුතු කර ඇත.
අභයභූමිය තුළ පිහිටි ගෞනිතිම්මේපල්ලේ කුඩා පොකුණක් අසල තෙත්, දිරාගිය කොටයක් පිටුපස සැඟවී සිටි තනි රන්වන් පිටුපස සහිත මෙම ගෙම්බා හමුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart