2 years ago Tags #ceylonwire මොන ආණ්ඩුව බලයට ආවත් IMF ගිවිසුම වෙනස් කරන්න බෑ – මහ බැංකු අධිපති අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ
2 years ago Tags #ceylonwire පහුගිය දිනවල වාර්තා වූ මරණ 03 කොවිඩ් මරණ නෙවෙයි : සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දින කිහිපයේ වාර්තාවූ කොවිඩ් යැයි ප්‍රකාශ කෙරුණු මරණ තුනම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවුණු මරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2 years ago Tags #ceylonwire ලීක් වෙච්ච වීඩියෝ මගේ නෙවෙයි – මිහින්තලේ හිමියෝ CID යති(වීඩියෝ) තමන් වහන්සේගේ බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරුවන ව්‍යාජ වීඩියෝ පට තමන් වහන්සේගේ නොවන බවත්, එසේ ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කරන
2 years ago Tags #ceylonwire වතුර බිල් ගෙවන එක සීයට 15කින් අඩුවෙලා ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ ඉල්ලපු හැමදේටම සල්ලි දුන්නා – මහා භාණ්ඩාගාරය කියයි පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන
2 years ago Tags #ceylonwire මාදිවෙලදී ‘යුක්තියට’ බල්ලෝ උසිගන්වලා ‘යුක්තිය’ මෙහෙයුම යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙස පරික්ෂා කිරීමට යෑමේදී අදාළ පුද්ගලයා විසින් නිවසේ සිටි සුනඛයන් පොලිස්
2 years ago Tags #ceylonwire 2023දී ලෝකයට අලුතින් මිලියන 75ක් මනුස්ස ජීවිත එකතුවෙලා ගෙවීයන වසර තුළ ලෝක ජනගහණය මිලියන 75කින් වර්ධනය වී ඇති අතර, 2024 අලුත් අවුරුද්ද උදාවන දිනයේදී එය බිලියන 08 ඉක්මවූ
2 years ago Tags #ceylonwire සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ තුන්වැනි රැදවියාත් මියයයි – අසනීපයක් බව පොලිසිය කියයි සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ තුන්වැනි රැදවියාද ඊයේ (28) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, පරීක්ෂණ ආරම්භ කළ බවත්
2 years ago Tags #ceylonwire ජා දිනේෂ් මුණගැහෙයි ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අගමැති දිනේෂ් ගුණවර්ධනව අද හමුවී ඇත. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සබඳතාවයට අදාළ මාතෘකා
2 years ago Tags #ceylonwire වැට් ගහලා පෙට්‍රල් වැඩිවුණොත් ත්රීවිලර් ගාස්තුවත් උස්සනවලු සියයට 18ක නව අගය මත වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත්, ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන