
ගුරාලා හිටගෙන කරනකොට ගෝලයෝ දුවදුව කරනවලු – නීත්‍යනුකූල ඖෂධත් ගංජා කියල ‘යුක්තියෙන්’ අල්ලනවලු (වීඩියෝ)
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන පවා යුක්තිය මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බව ආයුර්වේද වෛද්‍යවරු පෙන්වාදෙති.









