
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව අවසන් කර තිබේ.
මෙම ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
මීට අමතරව මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය විමර්ශනය සඳහා යොමුකර ඇති අතර එය නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart