2 years ago Tags #ceylonwire රටේ තත්ත්වය එන්න එන්නම නරකයි – කාදිනල් හිමි මානව හිමිකම් කවුන්සිලය හමුවේ කියති ත්‍රස්තවාදය පිළිබඳ විෂයානුබද්ධ නිර්වචන සහිතව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ රට තුළ යුක්තිය ඉල්ලා හඬනඟන අයට සිරදඬුවම් දීර්ඝ කිරීමට හේතුවිය
2 years ago Tags #ceylonwire මහ කන්නයේ වී මිලදී ගන්න රජය සල්ලි දෙන්න බෑ කියයි රජය විසින් මීට වසර දෙකකට පෙර වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය අත්හිටුවා තිබියදීත් රජයේ වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති රුපියල් බිලියන
2 years ago Tags #ceylonwire තෙල් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන වැටළීම ඇරඹේ තෙල් අපද්‍රව්‍ය බැහැර කරන බව කියන ස්ථාන වැටළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
2 years ago Tags #ceylonwire කැනඩාවේ මනුෂ්‍ය ඝාතන ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රකාශයක් කැනඩාවේ ඔටාවා හිදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිවේදනයක් නිකුත් කර ඇත. පහතින් දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්
2 years ago Tags #ceylonwire කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකිවුණා – මනූෂ කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු
2 years ago Tags #ceylonwire ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු කැනඩාවේදීම සිදුකෙරේ කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබේ. කැනඩාවේ බෞද්ධ
2 years ago Tags #ceylonwire කැනඩාවට දරුවන් යවන මාපියන්ට ඉල්ලීමක් කැනඩාවට සංක්‍රමණය වන සිය දරුවන් එම පරිසරයට හුරුවන කාලසීමාව තුළ ඔවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ශ්‍රී
2 years ago Tags #ceylonwire ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා පුද්ගලයකු පැහැරගත් සිව්දෙනෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 3.5 ක මුදලක කප්පමක් ඉල්ලා පුද්ගලයකු පැහැරගෙන ගොස් රදවා තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනකු පොලිසිය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පොලිසියට උපදෙස් සමාජය හානිකර ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වැටළීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර
2 years ago Tags #ceylonwire මේ දවස්වල තියෙන රස්නෙ නිසා ‘ගෘහස්ථ ප්රචණ්ඩත්වය’ වැඩිවෙලා පවතින අධික උෂ්ණත්වය ගෘහස්ථ ප්රචණ්ඩත්වය ඉහළ යාමට හේතු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශ ප්‍රධානී ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසයි.