2 years ago Tags #ceylonwire අයාලේ යන බල්ලෝ වැඩිවෙලා වැඩිවෙලා – ඒ නිසා ජලභීතිකා අවදානමත් වැඩිවෙලා නිදැල්ලේ සැරිසරන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජලභීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය
2 years ago Tags #ceylonwire කථානායකට එරෙහි විශ්වාසභංගය ලබන 19දා විවාදයට ගැනේ! කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire ලංකාවේ ගැහැණු ළමුන් 410,000කට මන්දපෝෂණය, ඒ නිසා බර අඩුයි – බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් හෙළිකරයි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැණු ළමුන් 410,000ක් මන්දපෝෂණය හේතුවෙන් අඩු බරින් පසුවන බව බ්‍රිතාන්‍ය
2 years ago Tags #ceylonwire රනිල්ගේ ජනපති සටන අද කුලියාපිටියෙන් ඇරැඹේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ප්රචාරක රැලිය සනිටුහන් කරමින් කුලියාපිටියෙන් අද සිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට
2 years ago Tags #ceylonwire මානව හිමිකම් කොමිෂන් සභාව NGO පනත් කෙටුම්පතේ කොපියක් ඉල්ලයි රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණය) පනත් කෙටුම්පතේ පිටපතක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය නොවන සංවිධාන
2 years ago Tags #ceylonwire අලුත් විදුලි පනත් කෙටුම්පතේ අවුල් ගොඩයි – දැනටමත් 26 වතාවක් සංශෝධනය කරලා දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට පාර්ශ්වකරුවන්ගේ සහ ණය දෙන ආයතනවල ප්‍රතිචාර අනුව සංශෝධන 26ක් සිදුකර ඇති
2 years ago Tags #ceylonwire අල්ලන්න කිව්වේ හොර දොස්තරලා – දැන් අල්ලන්නේ වෛද්‍ය උපාධිධාරීන් බලපත්‍ර නොමැති හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව සිටියදී වෛද්‍ය උපාධිය ලබා ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටි නවක
2 years ago Tags #ceylonwire මහ බැංකුව EPF එකෙනුත් ගේමක් ගහලා – රටට සීයට 9ක පොළියක් දෙනකොට තමන්ට සීයට 19ක් අරගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී මහ බැංකු සේවකයන් සෙසු
2 years ago Tags #ceylonwire ඝාතනයට ලක්වූ වික්‍රමසිංහ පවුලට සොව පළ කරන්න කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට ප්‍රජාව එක්වෙති කැනඩාවේ ඔටාවා නුවර බාර්හේවන්හි පසුගියදා සිදුවූ සමුහ ඝාතනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝක උපහාරයක් ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය ශ්‍රී ලාංකීය ප්‍රජාවේ
2 years ago Tags #ceylonwire යෝජනාවක් ගෙනත් පාර්ලිමේන්තුව විසුරුවන්න රහස් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා