
නාරම්මල පොලිස් වෙඩි තැබීම; චූදිත පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි
නාරම්මල පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්









