2 years ago Tags #ceylonwire හමුදා ලුතිනන් කුඩුත් එක්ක මාට්ටු යුද හමුදා ලුතිනන්වරයකු හෙරොයින් මත්කුඩුද සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
2 years ago Tags #ceylonwire ආරක්ෂාව ගැන හොයන්න චීන හමුදා දූත පිරිසක් ලංකාවට ඇවිත් ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් සහයෝගීතාව සාකච්ඡා කිරීම සඳහා චීන හමුදා දූත පිරිසක් මෑතකදී මාලදිවයින, ශ්‍රී ලංකාව සහ නේපාලය වෙත ගිය
2 years ago Tags #ceylonwire ඉගෙන ගන්න රට යන සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැන හොයන්න යයි පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා මනෝවිද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම වැනි වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක බවත්, අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවන්නන්
2 years ago Tags #ceylonwire දකුණේ ඉහළ යන අපරාධ ගැන දේශබන්දු නොසතුටින් – හදිසියේ ඉහළ පෙළේ සාකච්ඡාවකුත් තියලා දකුණු පළාත තුළ පසුගිය සමයේ සිදුවූ වෙඩි තැබීම් වැඩිවීමත් සමඟ එම ප්‍රදේශයේ ඉහළයමින් තිබෙන ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ වැස්සත් එක්ක කරාබුනැටි අස්වැන්න හොඳටම අඩුවෙලා ශ්‍රී ලංකාව මේ වන විට කරාබු නැටි නිෂ්පාදනයේ දැඩි පසුබෑමක් අත්විඳිමින් සිටින බව වාර්තා වේ. විශේෂඥයන් පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු
2 years ago Tags #ceylonwire ඔටාවා ඝාතන නිසා කැනඩාව විසා නීති තදකරයිද? ශ්‍රී ලාංකික පවුලක් කැනඩාවේදී ඝාතනයට ලක්වීම සහ ඒ සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට චෝදනා එල්ල වීමත් සමඟ සිසුන්ගේ මානසික සෞඛ්‍යය
2 years ago Tags #ceylonwire පෙරහැරක් පෙන්නලා රාජ්‍ය ඇමැතිවරියක් ජාතික රුපවාහිනියට ලොකු පොල්ලක් තියලා පෙරහැරක සජීව විකාශයක් වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. ඇය මෙසේ
2 years ago Tags #ceylonwire කූඨ වංචාවක් ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති හෙයින්, එවැනි කෙටි පණිවුඩ වෙත සිය
2 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – තවත් සෞඛ්‍ය ලොක්කෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට සැකකෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය
2 years ago Tags #ceylonwire නොමිලේ Data දෙනවා කියල මට මිනිස්සු රවට්ටන්න බෑ – ජනපති රනිල් කියයි නොමිලේ Data ලබාදෙන බව පොරොන්දු වී ජනතාව මුලාකිරීමට තාමාට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය