2 years ago Tags #ceylonwire මත්වෙන්න බොන බෙහෙත් ගැන පොලිසියට ‘ට්‍රේනිං’ එකක් ඖෂධීය මත්ද්‍රව්‍ය සම්බන්ධ අපයෝජන උවදුර අවම කිරීම සඳහා මනෝ ක්‍රියාකාරී ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමේ ප්රවණතා හඳුනා ගැනීමට සහ ඒවා
2 years ago Tags #ceylonwire රුසියානු – යුක්රේන යුද්ධයේ කුලී හේවායෝ වෙන්න එපා – ආරක්ෂක ලේකම් රණවිරුවන්ගෙන් ඉල්ලයි(වීඩියෝ) රුසියානු යුක්රේන යුද පෙරමුණේ සන්නද්ධ හමුදාවල සේවයට බඳවා ගන්නා මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
2 years ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන අද දෙකෙන් එකක් තීරණය වෙයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
2 years ago Tags #ceylonwire ලංකාවේ යුද හමුදාපති අමෙරිකාවේ යූටියුබ්, ගූගල් සමාගම්වලට එරෙහිව නඩු පවරයි අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුද හමුදාපති විකුම් ලියනගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
2 years ago Tags #ceylonwire ඡන්ද තිබ්බොත් රට ආයෙත් වලට යන්න පුළුවන් – මහ බැංකු අධිපති අනතුරු අඟවයි ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් තාවකාලිකව ගොඩඒම මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මගින් ඇණහිටිය හැකි බවට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire වෙරළාරක්ෂකයෝ ලග්ගල වැවක තෙල් හිඳිති (වීඩියෝ) මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව්
2 years ago Tags #ceylonwire TM ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අභාවප්‍රාප්ත වී තිබේ. කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී
2 years ago Tags #ceylonwire ශ්‍රීලනිප සභාපතිකමට කඹ ඇදිල්ල – විජේදාසගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබාදුන් තීන්දුව අත්හිටුවීමේ
2 years ago Tags #ceylonwire ගුරුවරුන්ගේ කොලිටිය වැඩිකරන්න අලුත් ආයතනයක් ජාතික ගුරු සභාවක් පිහිටුවීමට තීරණය වී තිබේ. අඛණ්ඩ සංවර්ධනය තුළින් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම එහි අරමුණු බව පැවසේ.
2 years ago Tags #ceylonwire වෛද්‍ය උපාධිය ගැන රජයෙන් අලුත් තීරණයක් මෙරට ඇති අන්තර්ජාතික පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා භාරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ