2 years ago Tags #ceylonwire ගේට්ස් පදනම අනුරගේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිවලට සහාය දෙන්න ඉදිරිපත්වෙයි ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී සාකච්ඡාවක
2 years ago Tags #ceylonwire මියගිහින් මාස තුනක් ගිහිල්ලත් විපක්ෂ නායක නිලනිවස තාමත් සම්බන්ධන්ගේ නමට හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන්ට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල
2 years ago Tags #ceylonwire මන්නාරම මහාධිකරණ විනිසුරුට මඩ පෝස්ටර් ගැසුවැයි තවත් දෙන්නෙක් අල්ලයි මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක පෝස්ටර් ඇලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ
2 years ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි අල්ලස් නඩුවකුත් උසාවියට එයි – පෞද්ගලික බිලක් මුද්‍රණ සංස්ථාවේ සල්ලිවලින් ගෙවලා හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා
2 years ago Tags #ceylonwire වරාය අධිකාරියේ සභාපතිකමට හිටපු නාවික හමුදාපතිවරයෙක් පත්කරයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ අද වැඩ භාරගත්තේය. ඔහු 1982 නොවැම්බර්
2 years ago Tags #ceylonwire චාල්ස් රජුත් අනුරට සුබ පතයි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට චාල්ස් රජු සුබපැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
2 years ago Tags #ceylonwire දහම් සහ රාජිකා දිලිත්ට සෙට්වෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට (MJP) එක්වී තිබේ. රාජිකා
2 years ago Tags #ceylonwire ගෙවුණු මාස 8ට අලි මරණ 239ක් පසුගිය මාස 8 තුළ විවිධ හේතු නිසා මෙරටින් අලි මරණ 239ක් වාර්තා වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
2 years ago Tags #ceylonwire පහුගිය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 241ක් පත්කරලා 2020 අගෝස්තු 20 වැනි දින රැස් වූ සහ 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින ලද ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire හතරක් හිරෙන් පනී – දෙකක් අල්ලයි අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළා ගිය සිරකරුවන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු මාවැල්ල වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගත්