2 years ago Tags #ceylonwire අනුරට කතා කිව්ව චන්ද්‍රිකාට විරුද්ධව වෙන්න දෙන්න බෑ කියා හරිනිට ඇහෙන්න සද්ද නැතුව විරෝධයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කාන්තා දේශපාලනඥයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන බව කියන අපහාසාත්මක ප්‍රචාර පිළිබඳ සොයා
2 years ago Tags #ceylonwire ජනාධිපති සමාව අහෝසි කරන්න අදහසක් නැහැ – විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරනවා ජාතික ජන බලවේගය රජය යටතේ ජනාධිපති සමාව ලබාදීමේ බලතල අහෝසි නොකරන බවත් එම බලතල සුදුසු සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට
2 years ago Tags #ceylonwire පියුමිගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න සූදානම් – ඒපාර BMW කාර් එකක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට
2 years ago Tags #ceylonwire ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදීම – හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා අත්අඩංගුවට කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire උප්පැන්න නැති දරුවන්ට උප්පැන්න දෙන විශේෂ වැඩසටහනක් උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ. ඒ
2 years ago Tags #ceylonwire ජනපති අනුරගෙත් පළමු විදෙස් සංචාරය ඉන්දියාවට – නිල ආරාධනය ජයිශංකර් අද පිරිනමයි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් විසින් අද දින සිදුකරනු ලබන ආරාධනය පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති
2 years ago Tags #ceylonwire “විජිත ඔයා බොරු කියන්න එපා-රනිල් මහබැංකු මගඩියට සම්බන්ධ නෑ”- රනිල්ගේ ප්‍රකාශක කියයි ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුක්තිය පැතූ බවට කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන
2 years ago Tags #ceylonwire IMF නියෝජිතයෝ ජනපති මුණගැසෙති – මාළිමා පාලනයේ අලුත් යෝජනා සළකා බලන්න එකඟවෙති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්රූවර් (Dr. Peter
2 years ago Tags #ceylonwire හිටපු කථානායක මහින්ද යාපා හොඳටම කළකිරිලා – ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ නැතිලු ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර තිබේ. ‘දි අයිලන්ඩ්’ පුවත්පත සමඟ පැවති
2 years ago Tags #ceylonwire අලි සබ්රි ආයෙත් නඩු බලන්න ඇවිත් – ඡන්දෙට එන්නෙත් නැහැලු හිටපු විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පසුගිය පාලන වෙනසෙන් පසු නැවතත් සිය නීති වෘත්තියට පැමිණ තිබේ. අලි සබ්රි නීති වෘත්තියේ