2 years ago Tags #ceylonwire GMOA එක රනිල්ට ආයෙත් පාර්ලිමේන්තු එන්න කිව්වේ නැතිලු – එතකොට මේ වැඩේ පත්තුකළේ කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි තමන් කිසිදු අවස්ථාවක ආරාධනා
2 years ago Tags #ceylonwire මත්තල එයාර්පෝට් එක ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය සූදානම් වෙයි(වීඩියෝ) මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට පැවැසීය.
2 years ago Tags #ceylonwire බලු ප්‍රශ්නයක් ගැන අමාත්‍යංශයේ නිලධාරියෙක් සෞඛ්‍ය ඇමැතිව නොමග යවලා! වන්ධ්‍යකරණ වැඩසටහන් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය නිසා අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ඉදිරියේදී එම සුනඛයන් ඝාතනයට
2 years ago Tags #ceylonwire FCID එකට අලුත් ලොක්කෙක් – තවත් SSPලා සෙට් එකක් මාරුකරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) අටදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය
2 years ago Tags #ceylonwire අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක් – ගාණ රු.කෝටි 14.7ක් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ එළිදක්වන ලද නව රේන්ජ් රෝවර් රථයෙන් ඒකක 135ක් මේ වන විටත් කළින් වෙන්කරවා ගෙන ඇතැයි
2 years ago Tags #ceylonwire කොග්ගල වෙරළේ සුද්දන්ට සද්දෙ දාන මේ චණ්ඩියා කවුද?(වීඩියෝ) කොග්ගල මුහුදු තීරයේ සිරි නැරඹීමට පැමිණෙන විදේශිකයකුට ඡායාරූප ගැනීම වළක්වමින් එළවීමට කටයුතු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් අහංගම පොලිසිය විමර්ශන ආරම්භ කර
2 years ago Tags #ceylonwire හිටපු ඇමැතිකෙනෙක්-පිල්ලෙයාන් සම්බන්ධ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් හිටපු ආණ්ඩුවේ ප්‍රකට අමාත්‍යවරයකු ඇතුළු ඇතැම් ප්‍රධාන හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ යැයි කියන කුමන්ත්‍රණයක් පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන්
2 years ago Tags #ceylonwire ආරක්ෂාව ගැන හිතලා ‘ගණේමුල්ල සංජීව’ ඝාතන නඩුව ස්කයිප් තාක්ෂණයෙන් අහන්න උසාවිය තීරණය කරයි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනාගේ නඩුව අද ස්කයිප් තාක්ෂණය
2 years ago Tags #ceylonwire ගින්නට අහුවුණු තාත්තවයි දුවවයි අල්ලපු ගෙදර හමුදාවේ දොස්තර මහත්තයා බේරාගනී දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ හට ගත් ගින්නකින් එම නිවසේ පදිංචිකරුවන්ගේ ජීවිත බේරාගැනීමට සමත් වූ යුද හමුදාවේ මේජර් (වෛද්‍ය)
2 years ago Tags #ceylonwire අල් ජසීරා නාගනිල්ලෙන් රනිල්ව ගොඩදාන්න අලි සබ්රි පෙරට එයි අල් ජසීරා ජනමාධ්‍ය ආයතනයේ මෙහ්දි හසන් සමඟ කළ විවාදාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි, හිටපු ජනාධිපති රනිල්