2 years ago Tags #ceylonwire කට්ටිය චෝදනා කළාට ඔන්ලයින් ගණිකාවන් ගැන පැමිණිලි නැහැලු අන්තර්ජාලය ඔස්සේ මෙරට කෙරෙන ගණිකා වෘත්තිය ඉහළ යමින් පවතින බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන චෝදනා කළද මේ වසරේ ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දෙට කොමිසම ලෑස්ති වෙන්නේ අලුත් නීති සම්මත වුණාට පස්සෙලු අලුතින් නාමයෝජනා කැඳවීමට සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම අරමුණු කරගත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත්
2 years ago Tags #ceylonwire වංචාවෙන් ලංකාවේ ජනමාධ්‍ය ආයතන අත්පත් කරගත්තැයි ලයිකා ලොක්කා සුබාස්කරන්ට නඩු ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්රයේ අත්පත්
2 years ago Tags #ceylonwire අවුරුදු 15ක ළමයෙක් රිලව් එලවන්න මැෂිමක් හදලා – පේටන්ට් ගන්නත් ලෑස්තියි 15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ. එම උපකරණය මගින්
2 years ago Tags #ceylonwire රක්ෂිත වනාන්තර ගැසට් නොකර කැළෑ කපන්න උඩගෙඩි දෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බව හෙළිවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම විෂය පථයට අයත් වන වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වනාන්තර ඉඩම් ආක්‍රමණය
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සභාපති රාජකරුණාට අපහාස කළා යැයි සජබේ ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක් යවයි සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire මීට පස්සේ මැති ඇමැතිලා-නිලධාරීන් හිතුමතේ රට ගිහින් ඉවරයි – සියල්ල පාලනය කරමින් ජනපති චක්‍රලේඛයක් ගහයි රජයේ මැති ඇමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕනෑම නිල විදේශ සංචාරයක් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක්
2 years ago Tags #ceylonwire ඇමැති සමන්ත විද්‍යාරත්නගේ නියෝගයෙන් සීයට 85ක් වැඩ ඉවර කරපු විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවයි! බදුල්ල ප්‍රදේශයේ සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය ලබාදීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට
2 years ago Tags #ceylonwire “බාල බඩඉරිඟුවලින් රු.173ට එතනෝල් ලීටරේ හදලා අරක්කු බෝතලේ 3800ට විකුණනවා – අපි ලාබෙට උසස් අරක්කු බොන්න දෙනවා” – ඇමැති හඳුන් කියයි(වීඩියෝ) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සෙවණගල සීමාසහිත ලංකා සීනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති
2 years ago Tags #ceylonwire අලුත් පාස්පෝට් තවමත් ඕඩර් කරලා නෑ-රට රැකියාවලට යන දාස් ගාණක් හිරවෙලා-ඇමැතිත් එක්ක සාකච්ඡා කළාට ස්ථිර විසඳුමක් නැතිලු නව විදේශ ගමන් බලපත්‍ර තොග ඇණවුම් කර නොමැති පසුබිමක දැනට ජනතාවට නිකුත්කරමින් සිටින 750,000ක් වන විදේශ ගමන් බලපත්‍ර තොගය අවසන්