
ඡන්ද මධ්‍යස්ථානයක් ළඟදී චීවරධාරික් සජබ අපේක්ෂකයෙක්ටයි තව දෙන්නෙක්ටයි පිහියෙන් ඇනලා
දැරණියගල, උඩමාලිබොඩ ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී පුද්ගලයන් තිදෙනකුට ආයුධයකින් ඇන තුවාල කළැයි දැරණියගල පොලීසිය අත්ඩංගුවට ගත් එම ප්‍රදේශයේම ආරණ්‍යය සේනාසනයක චීවරධාරියකු









