2 years ago Tags #ceylonwire කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවෝ 33,000ක් ඡන්දෙ දාන්න ගිහින් නෑ! කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් පළාත් පාලන ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම් බලා නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටින
2 years ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන ගැටුමට ලංකාව මැදිහත් වෙන්නේ නෑ – රජය කියයි තීව්ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක
2 years ago Tags #ceylonwire සිසුවියකගේ මරණයට එරෙහිව කොළඹ පාසලක් ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්(වීඩියෝ) කොටහේන ප්‍රදේශයේ මෑතකදී සියදිවි නසාගත් ශිෂ්‍යාවකට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා බම්බලපිටියේ ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. පාසල් සිසුවියට
2 years ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවන්නේ මාළිමාව – කැබිනට් ප්‍රකාශක කියයි කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය පවතින්නේ ජාතික ජනබලවේගයට බව රජය පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින්
2 years ago Tags #ceb ලයිට් බිල වැඩිකරන යෝජනා ලබන සතියේ ලංවිමෙන් උපයෝගිතා කොමිසමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසන්නේ, ඉදිරි සතිය තුළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් වසරේ දෙවැනි විදුලි ගාස්තු
2 years ago Tags #BASL ඔලුව කුඩුවෙන්න ගහලා හිරේදී මැරුවා කියන යාළුවෙක්ට ඇප තියන්න ආපු අසංග ගැන නීතිඥ සංගමයේ බරපතල අවධානය ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෑතකදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබේ. ඇඹිලිපිටිය අධිකරණයේදී මිතුරෙකු වෙනුවෙන් ඇපකරුවකු ලෙස
2 years ago Tags #ceylonwire ලාහෝර්වල පිපිරීමක් – වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට ලාහෝර් දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවයි ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී
2 years ago Tags #ceylonwire බන්ධනාගාරය තුළ මරණයට හේතුව අනෙකුත් රැඳවියන් සමඟ ඇති වූ ගැටළුවක් බව අධිකරණ ඇමැති කියයි මෑතකදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී මියගිය සැකකරුවකුට සෙසු රැඳවියන් සමඟ ගැටලුවක් ඇති වී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට
2 years ago Tags #ceylonwire ජනපතිට අපහාස කිරීම! – හල්ඔළුව CIDයට ඇවිත් නෑ පෙර දැනුම්දීම අනුව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ඔළුව
2 years ago Tags #ceylonwire ඡන්ද මධ්‍යස්ථානයක් ළඟදී චීවරධාරික් සජබ අපේක්ෂකයෙක්ටයි තව දෙන්නෙක්ටයි පිහියෙන් ඇනලා දැරණියගල, උඩමාලිබොඩ ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී පුද්ගලයන් තිදෙනකුට ආයුධයකින් ඇන තුවාල කළැයි දැරණියගල පොලීසිය අත්ඩංගුවට ගත් එම ප්‍රදේශයේම ආරණ්‍යය සේනාසනයක චීවරධාරියකු