
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල සිටින සභික සංඛ්‍යාව වන 8,900 අධික සංඛ්‍යාවක් වන බැවින් එම සංඛ්‍යාව අඩුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, පළාත් පාලන ආයතන තුළ පවතින ක්‍රමයට වඩා වැදගත්කමින් යුතුව පාලනය ගෙන යා යුතු බවයි.
ගම දියුණු විය යුත්තේ ගම තුළින්ම බැවින් ඒ සඳහා සුදුසු ප්‍රතිසංස්කරණ නව ව්‍යවස්ථාවක් මගින් රටට හඳුන්වාදිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අත්‍යවශ්‍ය බවත්, ඒ ඔස්සේ රට ඉදිරියට ගමන් කිරීම අත්‍යවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart