1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද – ජනපතිට සහාය වෙන්න හර්ෂ සූදානම් අපනයනකරුවන් සඳහා නියමිත SVAT යෝජනා ක්‍රමය ඉවත් කිරීම වහාම අත්හිටුවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
1 year ago Tags #ceylonwire “මෝදි එන නිසා බල්ලෝ එළවන කතා බොරු”-පොලිසිය කියයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර කොළඹින් වීදි සුනඛයන් ඉවත්කරන බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ අලුත් බදු ගැන කතාකරන්න ජනපති විද්වත් කමිටුව මුණගැහෙයි එක්සත් ජනපද නව තීරුබදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire වතුර බෝතල් මීට වැඩිය වැඩි මිලට වික්කොත් මීට පස්සේ බඩුම තමයි පාරිභෝගික කටයුතු අධිකාරිය බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ගැසට් නිවේදනයට
1 year ago Tags #ceylonwire මම පාර්ලිමේන්තුවට ආවෙ පක්ෂය ආරක්ෂා කරන්න – රවී කියයි තමන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ සන්ධානයකින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire අමෙරිකානු තීරු බදු ප්‍රශ්නෙට සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනා කිහිපයක් 44%කකින් ඉහළ ගිය අමෙරිකානු තීරු බදු ප්රශ්නය වෙළඳ ගැටලුවක් පමණක් නොව, අවදීම සඳහා වන ඇමතුමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire කුමාරකන්දේ වෙඩිතැබීමක් – දෙදෙනෙක් රෝහලේ හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින්
1 year ago Tags #ceylonwire බොරු දත්ත නිසා සත්ව සංගණන වාර්තාවට අවදානමක් ? මෑතකදී පවත්වන ලද සත්ව සංගණනයේ දී විකෘති දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණය කිරීමේ වගකීම පැවරී ඇති කමිටු සාමාජිකයන් උභතෝකෝටිකයකට
1 year ago Tags #ceylonwire ලංකාවේ ඔටිසම් දරුවෝ එන්න එන්නම වැඩිලු ඔටිසම් ආබාධයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වර්තමානයේ දිනපතා වැඩි වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මනෝචිකිත්සක
1 year ago Tags #ceylonwire කළුතර පෙට්‍රල් බෝම්බ සිද්ධියට දෙදෙනෙක් අල්ලයි කළුතර, ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් දරුවකු මිය යෑම සහ කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු