
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් ප්‍රතීතනය සහිත විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අමෙරිකාවේ STEMedical සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය අතර අත්සන් තබා ඇත.
ඒ, ජනාධිපති කාර්යාලයේදීය.
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික මුලපිරීමේ මගපෙන්වීම යටතේ සිදුකෙරෙන ඩොලර් මිලියන 15ක ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට ඇමරිකානු STEMedical සමාගමේ නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටීඩ් සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණතුංග අත්සන් තැබූහ.
විවිධ ක්ෂේත්රවල භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව සහතික කිරීම සඳහා දිවයින පුරා පවතින රසායනාගාර සමඟ ඒකාබද්ධව ක්‍රියා කරන මෙම රසායනාගාරය ප්‍රධාන රසායනාගාරයක් ලෙස ක්‍රියා කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart