
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ උපනායකයා ලෙස තමා පත්කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්රවෘත්ති වාර්තාවක් ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ තම දේශපාලන අනාගතය පිළිබඳව තවමත් කිසිදු තීරණයක් අවසන් කර නොමැති බවයි.
කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තමාට පක්ෂයට එක්වන ලෙස ආරාධනා කළ බව ඔහු පැවසීය.
“සජිත් ප්‍රේමදාස මහතා මට සමගි ජන බලවේගයට එක්වන ලෙස ආරාධනා කළ නමුත් තවමත් කිසිම තීරණයක් ගෙන නැහැ.” ඔහු ජනමාධ්‍යයට පවසා ඇත.
මන්ත්‍රී ජයසේකර 2024 දී සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට තරඟ කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස රැඳී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart