1 year ago Tags #ceylonwire මැයි 1දා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු කාඩ්වලින් ගෙවන්න පුළුවන් මැයි 1 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක
1 year ago Tags #ceylonwire රනිල්ව අල්ලස් කොමිසම හමුවට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව අප්‍රේල්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද – ලංකාව ඇමෙරිකාවට තවත් ලියුමක් යවයි මෙරටට සියයට 44ක තීරු බදු පැනවීමේ අමෙරිකානු ජනපතිගේ තීරණය සම්බන්ධයෙන් එරට වෙළඳ අධිකාරිය සමග සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බව
1 year ago Tags #ceylonwire නව ‘සහස්ධනවි’ LNG බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට ලංවිම අත්සන් තබයි ශ්‍රී ලංකාවේ වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය වීම අරමුණු කරගත් මෙගාවොට් 350 ක ඒකාබද්ධ චක්‍ර පහසුකමක් වන සහස්ධනවි බලාගාරය
1 year ago Tags #ceylonwire දේශබන්දුට දුන් ඇපේට එරෙහිව නීතිපතිගෙන් මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයැදුම්පතක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයැදුම්පතක් ගොනුකිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රි_ලංකා’ ජනපතිගේ ‘ක්ලීන් ශ්‍රි ලංකා’ යටතේ මේ වසරේ නව ව්‍යාපෘති 34ක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති
1 year ago Tags #ceylonwire කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්දයට පැනවූ වාරණය ඉවතට කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 06 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ
1 year ago Tags #ceylonwire වීසා නැතුව හොරෙන් හිටපු විදේශිකයන් 22ක් රාජගිරියේදී අත්අඩංගුවට කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳීසිටීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන්
1 year ago Tags #ceylonwire කෙහෙළිය අදත් CID ගෙන්නයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යළි පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි
1 year ago Tags #ceylonwire කිරිබත්ගොඩදී පොලිස් වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබයි අද (11) අලුයම කිරිබත්ගොඩ, ගල්වල හන්දියේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අලුයම 2:30ට පමණ මුර සංචාරයේ