1 year ago Tags #ceylonwire හැරී කුමරු හදිසියේම යුක්රේනයට පැමිණෙයි බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හදිසියේම යුක්රේනයට පැමිණ තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නිසා ගෝලීය වෙළෙඳපොළේ රන් මිල අහස උසට නගී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ තිබේ. අද දිනය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු නිසා ඇමෙරිකාව අසරණ වෙලා – රනිල් කියයි ලෝකයේ සෙසු රටවල් මත ‘තම කැමැත්ත පැටවීමට’ ආර්ථික හැකියාවක් ඇමරිකා එක්සත් ජනපදයට නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසීය.
1 year ago Tags #ceylonwire දඩ ගෙවිල්ල ඩිජිටල් කරපු නිසා දැන් පොලිසියට එකපාර වැරදි කීපෙකටම දඩ ගහන්න පුළුවන්ලු ‘GovPay’ යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට මාර්ගගත ක්ෂණික ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මාර්ග නීති කඩකරන්නන් සඳහා චෝදනා පත්‍ර එකකට වඩා
1 year ago Tags #ceylonwire ලංකාවේ දරුවන් අතර ඔටිසම් තත්වයේ කැපීපෙනෙන වර්ධනයක් මෙරට ළමුන් 9,000 කට වැඩි පිරිසක් ඔටිසම් තත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබේ. පාර්ලිමේන්තුවේ පැවති
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ කරන වැඩ මෙන්න මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා යොදවා ඇති යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත
1 year ago Tags #ceylonwire දළදා ප්‍රදර්ශනයේදී ප්රභූන්ට විශේෂ වරප්‍රසාද නෑ මහජනතාවට විවෘතව පවතින ඉදිරි ශ්‍රී දළදා ධාතු ප්‍රදර්ශනයේදී ප්‍රභූ පුද්ගලයන් සඳහා විශේෂ පෝලිම් හෝ ප්‍රවේශපත්‍ර නොමැති බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ප්රශ්නය ගැන IMF එකත් එක්ක කතාකරන්නැයි රජයට උපදෙස් අමෙරිකාව පනවා ඇති ආනයන බදු හේතුවෙන් පත්ව සිටින අපහසුතා සහ අභියෝග සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කළ
1 year ago Tags #ceylonwire පාරේ විකුණන රතිඤ්ඤා ගැන අනතුරු ඇඟවීමක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ප්‍රමිතියෙන් තොර රතිඤ්ඤා වලින් සිදුවන අනතුරු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු මහජනතාවට
1 year ago Tags #ceylonwire හිටපු මහකොමසාරිස් කනනාදන්ට ගැබොන් රටේ මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා 2025 අප්‍රේල් 12 වැනි දින ගැබොන්හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් අයකු ලෙස කෙන්යාවේ හිටපු මහකොමසාරිස් කනනාදන්ට ආරාධනා