1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ විමර්ශනයට සහාය වෙන්න පොලිස් කණ්ඩායමක් පත්කෙරේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන විමර්ශන කමිටුවට සහායවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අනුයුක්ත සහකාර පොලිස්
1 year ago Tags #ceylonwire කාශ්මීර ප්‍රහාරය; ඉන්දියාවට සහයෝගීතාව පළ කළත් ලංකාව මේ වෙලාවේ මධ්‍යස්ථයි ජම්මු – කාශ්මීරයේ ඉන්දීය පාලිත ප්‍රදේශයේ දී පසුගිය සතිය මුලදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු මිය යෑමේ සිද්ධියෙන් පසු
1 year ago Tags #ceylonwire පාස්පෝට් කන්තෝරුව පැය 24ක් වැඩ කරන එක එන මාසේ වගේ නවතීලු ගොඩගැසී ඇති අයදුම්පත් කඩිනමින් අවසන් කිරීම සඳහා හඳුන්වා දුන් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව ලබන
1 year ago Tags #ceylonwire මෙවර මැයි රැලි පැවැත්වෙන්නේ මෙන්න මෙහෙමයි පළාත් පාලන මැතිවරණ සමයක මැයි දිනයේදී පැවැත්වෙන රැලි පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ ආයතනය දැඩි විමසිල්ලක් යොමුකර තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි ඉමියුනොග්ලොබියුලින් නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ජනපති වියට්නාම් යයි එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මස මුලදී වියට්නාමයේ නිල සංචාරයක
1 year ago Tags #ceylonwire රු.මිලියන 800ක කුඩු තොගයක් කොටිකාවත්තෙන් අල්ලයි කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 800ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire වසරකට ගුරුවරු 7,500ක් විශ්‍රාම යන බව අගමැතිනිය හෙළිකරයි රටේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගුරු හිඟය පියවීමට රජය පියවර ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අප්‍රේල් 26 වැනි දින
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ ළඟ ෆෝන් එකක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. දැඩි
1 year ago Tags #ceylonwire සිසුන් 150,000කට අධික සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය