
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ ආනයනය කරන ලද වාහන 8500කට ආසන්න සංඛ්‍යාවක් සිරවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනාවරණය කළේය.
ඒ අතුරින් හම්බන්තොට වරායේ වාහන 7722ක් සිරවී ඇති බවත්, එසේම කොළඹ වරායේ තවත් 772ක් සිරවී ඇති බවද මන්ත්‍රීවරයා හෙළිකළේය.
ජනමධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, රජය මෙම ගැටලුව විසඳීමට කඩිනමින් මැදිහත්විය යුතු බවයි.
ඇතැම් වාහන ආනයනය කිරීමේදී යම් ගැටළුවක් පැනනැගී ඇතිනම්, දඩ මුදලක් පැනවීමෙන් එම වාහන නිදහස් කිරීමේ හැකියාව රජයට පවතින බවද, එසේත් නොමැතිනම් ඒවා ප්‍රතිඅපනයනය කිරීමේ හැකියාව පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart