1 year ago Tags #ceylonwire පතල් කම්කරුවන්ට රක්ෂණයක් පතල් කම්කරුවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. එම නිවේදනය මගින් කෘෂිකාර්මික හා
1 year ago Tags #2025_එක්සත්_ජාතීන්ගේ_සාමසාධක_අමාත්‍ය_මණ්ඩල_රැස්වීම එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය රැස්වීමේදී ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරයි ප්‍රතිපත්තිමය කරුණු සහ වගවීම තුළින් ගෝලීය සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙනයෑම සඳහා කැපවන බව ශ්‍රී ලංකාව යළි තහවුරු කර තිබේ.
1 year ago Tags #ceylonwire ජනපතිගේ අනතුරු ඇගවීමට සුමන්තිරන් විරෝධය පළකරයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ
1 year ago Tags #ceylonwire Wild Cookbook චරිත් සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට යයි සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් මෙරට සූපවේදී ‘Wild Cookbook’ හි නිර්මාතෘ චරිත් එන්. සිල්වා වයස අවුරුදු 30 න පහළ ආසියාවේ බලවත්ම
1 year ago Tags #CCTV දුර ගමන් සේවා බස්වල ඩ්‍රයිවර්ට නිදිමතද බලන්න AI තාක්ෂණය මෙරට සිදුවන මාර්ග අනතුරු වැළැක්වීම සඳහා දුර ගමන් සේවා බස් රථ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය(AI) භාවිත කරන GPS සහ CCTV
1 year ago Tags #ceylonwire ආණ්ඩුව හින්දි චිත්‍රපට පෙන්නනවා – රවී කියයි වත්මන් සමාජ පසුබිම තුළ ඇති නැති පරතරය වෙනුවට අවශ්‍ය වන්නේ දක්ෂයින් බිහිකිරීමට අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire ලුණු හිඟය නිසා කොටස් වෙළෙඳපොළේ ලුණු සමාගම්වලට ඉහල ඉල්ලුමක් ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇ.ඩොලර් මිලියන 930.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගිවිසුමකට අත්සන් තබයි ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 930.8 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය
1 year ago Tags #ceylonwire ඉහල මිල මැද්දේ අලුත් වාහනවලට ලොකු ඉල්ලුමක් – 5000ක් ගෙන්නලා – 3000ක් දැනටමත් විකුණලා ආනයනික වාහන සඳහා අඛණ්ඩව ඉහළ මිලක් තිබියදීත් රට තුළ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද්
1 year ago Tags #ceylonwire පුබුදු දසනායක යළිත් ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වෙයි සිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක නැවත පැමිණෙන බව අමෙරිකාව නිවේදනය කර තිබේ. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා