1 month ago Tags #ceylonwire “විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන අවසන් තීරණයක් ගෙන නැහැ” | කැබිනට් ප්‍රකාශක කියයි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
1 month ago Tags #ceylonwire ප්‍රසන්නට රට යන්න අවසර ලැබෙයි දූෂණ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14)
1 month ago Tags #ceylonwire මෙගාවොට් 250ක දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධතියකට ශ්‍රී ලංකාව අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවයි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මෙරට විශාලතම ජාලගත මට්ටමේ බලශක්ති ගබඩා ව්‍යාපෘතියක් වන මෙගාවොට් 250 ක
1 month ago Tags #ceylonwire මාස 7කදී අලි 180ක් මැරිලා | අලි ප්‍රහාරවලින් මිනිස් මිනිස්සු 56ක් මැරිලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මේ වසරේ මුල් මාස හතක කාලය තුළ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින් 75 දෙනකු ජීවිතක්ෂයට පත්ව
1 month ago Tags #ceylonwire පොලිස් හා CID නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වසර 3ක් තිස්සේ කෝටි ගණනක කොල්ලකෑම් කළ තිදෙනෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනීසිටිමින්, වසර තුනක කාලයක් තිස්සේ පොලිස් වසම් 15ක් පුරා රුපියල්
1 month ago Tags #ceylonwire ඥානසාර හිමිට-අශෝක රන්වලට තවමත් VIP ආරක්ෂාව දෙනවාද? | රජය පැහැදිලි කරයි ප්‍රභූ (VIP) ආරක්ෂාව සම්බන්ධයෙන් මෑතකදී ජනමාධ්‍ය වාර්තාවක නම් සඳහන් කර තිබූ සියලුම පුද්ගලයන් දැනට පොලිස් ආරක්ෂාව ලබානොගන්නා බව කැබිනට් ප්‍රකාශක,
1 month ago Tags #ceylonwire මාළිමාවේ බදුල්ල මන්ත්‍රී මහින්ද ඉල්ලා අස්වෙයි ජාතික ජන බලවේගයේ බදුල්ල මන්ත්‍රී මහින්ද ගුණසේකර බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මහින්ද ගුණසේකර මෙලෙස ඉල්ලා
1 month ago Tags #ceylonwire කට්ටිය සැරට සිගරට් බිව්වට ලංකාවට බිලියන 25ක බදු අහිමිවෙලා | තවත් බදු ගහන්න WHO කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශිත මට්ටමට වඩා අඩු අගයක සිගරට් බදු පවත්වාගෙන යාම හේතුවෙන්, 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී
1 month ago Tags #ceylonwire මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා හඳුන්වාදීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය සූදානම් වෙයි ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පහසුකම් පුළුල් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස, මෙරටට මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා හඳුන්වාදීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක්
1 month ago Tags #ceylonwire විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ නිල විරෝධය | ජනපතිට ලියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවලට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය