1 year ago Tags #ceylonwire අධික සුළං නිසා මරදාන ස්ටේෂන් එකේ වහල කැඩිලා – ටිකට් දෙන්නේ වෙන තැනකලු ඊයේ රාත්‍රී පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලයේ වහලයක කොටසක් කැඩිගොස් තිබේ. ඒ හේතුවෙන් මරදාන
1 year ago Tags #ceylonwire ජෝනිගේ සතොස නඩුව අගෝස්තු 4දා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික
1 year ago Tags #ceylonwire අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත ඇත. ඔහු මිය යනවිට 73 වැනි වියේ පසුවිය. ස්වර්ණවාහිනී නාලිකාවේ
1 year ago Tags #ceylonwire අයථා වත්කම් – විමල්ගේ නඩුව ජූලි 15දා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර 5ක කාලයක් තුළදී වැටුපෙන් හා අනෙක් ඉපැයීම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල්
1 year ago මියගිය හමුදා සෙබළාගේ විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කපා දාලා – බිරිය හඬාවැටෙයි යුද හමුදා පොලීසියේ වසර 22 කාලයක් සේවය කළ බලලත් (1) නිලධාරියකු විශ්‍රාම යාමෙන් අනතුරුව විදේශගතව සිටියදී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ
1 year ago Tags #ceylonwire ඊයේ රෑ තද සුළඟකින් කොළඹට ලොකු හානියක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ කොළඹ හරහා හමා ගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හානි සිදුවිය. ගස් කඩාවැටී ඇති අතර,,දැඩි සුළඟින් සහ ගාලු
1 year ago Tags #ceylonwire ලංකා T10 තරඟ පාවාදීම : ගාලු මාර්වල්ස් හිමිකරුගේ දඬුවම් ප්‍රකාශයට පත්කෙරේ ලංකා T10 ලීගයේ ගාල්ල මාර්වල්ස් කණ්ඩායමේ ඉන්දියානු හිමිකරු වන ප්‍රේම් තක්කාර් හට තරග පාවාදීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහනුවර මහාධිකරණය
1 year ago Tags #ceylonwire කොතලාවල වෛද්‍ය පීඨය ගැන රවී කතාකරයි සුදුසුකම් තිබුණ ද රජයේ වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත්වීමට අවස්ථාව නොලැබෙන දරුවන් වෙනුවෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා ඇතුළත්වීමට හෝ අවස්ථාව සලසා
1 year ago Tags #ceylonwire දේශබන්දුගෙන් හරස් ප්‍රශ්න ඇහිල්ල ජුනි 11 ඉඳන් පටන් ගනී වැඩ තහනමට ලක් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බරපතළ ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා විමර්ශනය කරන විමර්ශන
1 year ago Tags #ceylonwire ජාතික බදු සතිය ජුනි 2 සිට ජුනි 8 දක්වා බදු දායක මුදල්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම සඳහා රටපුරා ක්‍රියාත්මක කරන ලද මුලපිරීමක පියවරක් ලෙස,