
රජය ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය උඩුයටිකුරු කරයි -“වංගු ගහන්න පාර කපනවා” කියා සියලුම වෘත්තීය සමිති විරුද්ධ වෙයි
විදේශීය රජයන්ගෙන් ඖෂධ සෘජුවම මිලදී ගැනීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත්කිරීමට නියමිතය. ඖෂධ කර්මාන්තය විසින් මීට විරුද්ධව









