1 year ago Tags #ceylonwire බොරු ප්‍රවෘත්තියක් ගැන හරක් කටාගේ බිරිඳ මිලියන 500ක් ඉල්ලා ජනමාධ්‍ය ආයතනවලට එන්තරවාසි යවයි ‘හරක් කටා’ නොහොත් නදුන් චින්තකගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති විසින් ජනමාධ්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ලිපි
1 year ago Tags #ceylonwire තෙල් ගැන තීරණ ගන්නකොට ආරක්ෂා කරන්න ඕනේ සංස්ථාව නෙවෙයි පාරිභෝගිකයා-රවී කියයි තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කළ යුතු වන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire කොස්ගොඩදී වෙඩිතබයි අද සවස කොස්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire කොටුවේ ලයිට් කණුවකට තරුණයෙක් නැගලා – ගිනි නිවන හමුදාව යොදවා අමාරුවෙන් පහළට ගනී(වීඩියෝ) අද කොටුව ප්‍රදේශයේ වීදි ලාම්පු කණුවක මුදුනට නැග සිටි තරුණයකු ගිනි නිවන හමුදාව සහ පොලිසිය එක්ව කළ ගලවාගැනීමේ මෙහෙයුමකින් පසු
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමට වරෙන්තුවක් නොමැතිව රාජිත අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය කියයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල අද අල්ලස් කොමිසමට දැනුම්දුන්නේ, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් නිකුත් කරන
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි අධිචෝදනා ගොනුකිරීමේ කටයුතු කල්යයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාරදීමේ නඩු කටයුත්ත
1 year ago Tags #ceylonwire SLIIT එකට යහපාලන ආණ්ඩුව කරපු දේ පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළ ගැන තමිල් අරසු පක්ෂය ජනාධිපතිට ලිපියක් යවයි දැනට ක්‍රියාත්මක චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයේ සත්‍යය, යුක්තිය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සහතික කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඉලංකෙයි
1 year ago Tags #ceylonwire රජයේ ඉඩම්වල අනවසර ඉදිකිරීම් ගැන වෙනවෙනම සළකා බලා පියවර ගනී රජයට අයත් ඉඩම්වල සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එක් එක් සිද්ධිය අනුව විමසා බලා කටයුතු කරන බව ඉඩම් හා වාරිමාර්ග
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු කප්පාදුව ගැන ලංකා වානිජ මණ්ඩලය ප්‍රසාදය පළකරයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉකුත් අප්‍රේල් මාසයේ පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය වූ 44% අගය ඉකුත් දා 30% දක්වා අඩුකිරීම පිළිගන්නා