1 year ago Tags #ceylonwire ඇල්ලේ ගින්නකින් සංචාරක නිකේතනයක් අළුවෙයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකට හසුව සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය
1 year ago Tags #ceylonwire අමෙරිකානු තීරුබදු නිසා ලංකාවෙයි පිලිපීනෙයි අපනයනවලට ඉන්දියාව තර්ජනයක් වන ලකුණු ශ්‍රී ලංකාව සහ පිලිපීනය යන රටවල් දෙකටම එක්සත් ජනපදයේ නව වෙළඳ ගිවිසුම යටතේ ඉහළ ආනයන බදුවලට මුහුණ දී සිටින බැවින්,
1 year ago Tags #ceylonwire කොළඹ ජාතික රෝහලේ රු. මිලියන 28ක ප්‍රතික්‍රියාකාරකවල කාලේ පැනලාලු කොළඹ ජාතික රෝහල විසින් දේශීයව මිලදී ගන්නා ලද රුපියල් මිලියන 13කට වඩා වටිනා ප්‍රතික්‍රියාකාරක 2025 අප්‍රේල් 25 වැනි දින කල්
1 year ago Tags #ceylonwire පතිරගේගේ සොෆ්ට්ලොජික් ලයිෆ් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මිලදී ගනී ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නියාමන අනුමැතිය ලැබීමෙන් පසු, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (ලයිෆ්
1 year ago Tags #ceylonwire සිංහලෙන් නිව්ස් බලන ලංකාවේ තුනෙන් දෙකක් වැරදි තොරතුරුවලට අහුවෙනවලු ශ්‍රී ලංකාවේ සිංහල භාෂා ප්රවෘත්ති පාරිභෝගිකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ මෑත කාලයේ දී ව්‍යාජ හෝ නොමඟ යවන සුළු තොරතුරුවලට මුහුණ දී
1 year ago Tags #Access_Engineering(Land_Rover/Jaguar) විදුලි වාහන මෙරට වාහන වෙළෙඳපොළ දැනටමත් වෙනස් කරලා වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමග වාහන වෙළඳපොළේ සැළකිව යුතු වෙනසක් සිදුවෙමින් විදුලි වාහන සඳහා පාරිභෝගික ඉල්ලුම වැඩි වෙමින් පවතින
1 year ago Tags #ceylonwire නලින් ප්‍රනාන්දුගේ අභියාචනය අගෝස්තු 25 සළකා බලයි බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටින හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට ඉදිරිපත් කර ඇති අභියාචනා ඉල්ලීම අගෝස්තු 25
1 year ago Tags #ceylonwire පරෙවි දූපත ළඟ මුහුදේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි මාතර පොලිස් වසමේ පරෙවි දූපතට යන පාලම යට මුහුදේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය
1 year ago Tags #ceylonwire ජූලිගෙන් පස්සේ ලංකාවට එන්න ට්‍රම්ප් එරික් මේයර් නම්කරයි එක්සත් ජනපද විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ වෘත්තීය සාමාජිකයකු වන එරික් මේයර්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඊළඟ තානාපතිවරයා
1 year ago Tags #ceylonwire මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුව ජූලි 28 වැනි දින කැඳවයි නීත්‍යනුකූල ආදායමට වඩා රුපියල් මිලියන ගණනක වත්කම්, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු කම්කරු හා