1 year ago Tags #ceylonwire දසුන් ශානක ඉන්න ඕනේ කෙනෙක් – තරංග කියයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත් කිරීමට හේතුව නිත්‍ය නායක චරිත් අසලංක පළපුරුදු අයකු
1 year ago Tags #BYD වාහන ආනයන සීමා අයින් කළාට පස්සේ විදුලි වාහනවලට ඉල්ලුම වැඩිවෙලා වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් මාස පහකට පසු, මෙරට වාහන වෙළඳපොළ සාම්ප්‍රදායික ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවල සිට විදුලි වාහන
1 year ago Tags #ceylonwire ලංකාවේ අල-ළූණු ගොවියෝ පිටරට යවන බව සජිත් කියයි ශ්‍රී ලංකාවේ ළූණු සහ අර්තාපල් ගොවීන්ට වෙනත් රටවල භාවිත කරන ශිල්පීය ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දිය යුතු බවත් වෙනත් රටවල
1 year ago Tags #‘මධුසංඛ’ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අයිස් එක්ක ‘සමපෝෂ’ අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු ලෙස සැළකෙන ‘මධුසංඛ’ හෙවත් ‘සමපෝෂ’ නමින් හඳුන්වන සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස
1 year ago Tags #ceylonwire වව්නියාවේ සිසුවා මියගියේ බලහත්කාරයෙන් අරක්කු පොවලාද? වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි. ජනමාධ්‍ය
1 year ago Tags #'රටම_එකට' ගංජා වවන්න කොම්පැනි හයකට අවසර දීලලු ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති බවත් ව්‍යාපෘතිය සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවත් පූජ්‍ය
1 year ago Tags #ceylonwire අද රෑ අහසටත් සුපිරි සඳක් එනවා අද රාත්‍රියේ සුපිරි සඳක් දිස්වන බවත්, එය සාමාන්‍ය පූර්ණ චන්ද්රයකුට වඩා සැලකිය යුතු ලෙස විශාල හා දීප්තිමත් ලෙස දිස්වන බවත්
1 year ago Tags #ceylonwire හම්බන්තොට අලි එළවන්නේ පොඩි දුරකට – පරිසර අමාත්‍යාංශය කියයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (2) ආරම්භ වූ අලි එළවීමේ මෙහෙයුම අතීතයේ සිදු කළ පරිදි මහා පරිමාණයෙන් පලවා හැරීමක් නොවන බවත්, මිනිසුන්
1 year ago Tags #ceylonwire මල්වත්තේ නායක හාමුදුරුවන්ගේ නෑයෙක් ලෙස රගපෑ වේදිකා නළුවෙක් මහනුවරදී අල්ලයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියෙකු ලෙස පෙනීසිටි වේදිකා නාට්‍ය නළුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පොලිසිය
1 year ago Tags #ceylonwire අන්තර් පළාත් බස් රථවලින් බාගෙට බාගයක් තත්ත්ව පරීක්ෂණවලට ඇවිත් නැහැ – විගණනයෙන් හෙළිවෙයි අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා පරීක්ෂා කිරීමේදී සැළකිව යුතු අඩුපාඩු සිදුවන බව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා