11 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ භූකම්පනය නිසා සුනාමි අවදානමක් නෑ අද ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් වාර්තා වූ රික්ටර් මාපක 3.9 ක භූමිකම්පාවෙන් පසුව ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති
11 months ago Tags #ceylonwire රු.5000 හොර නෝට්ටු ගැන පොලිසියෙන් අනතුරු ඇගවීමක් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකව සිටි සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම
11 months ago Tags #ceylonwire උඩවළව කැළේ මැද්දේ සරුවට වවපු ගංජා හේනක් වටළයි උඩවලව ජාතික වනෝද්‍යානය මධ්‍යයේ තිබී සොයාගත් ගංජා වගාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව
11 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේ පාරක අතරමං වුණා කියන ලාංකිකයා ගැන තානාපති මෙහෙම කියයි(වීඩියෝ) ඊශ්‍රායලයට ගොස් අතරමංව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු බව පැවසෙන පුද්ගලයකුගේ වීඩියෝවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අතර,
11 months ago Tags #ceylonwire හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු
11 months ago Tags #ceylonwire රජයේ දේපළ අවභාවිතය-සබරගමුව පළාත් සභාවේ හිටපු ඇමැති රිමාන්ඩ් සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ අද (18) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 02 වැනි දින දක්වා රක්ෂිත
11 months ago Tags #ceylonwire “වැඩ කරන්න බැරිනම් යන්න” – බිමල් දුමරිය සේවකයන්ට අනතුරු අඟවයි(වීඩියෝ) දුම්රිය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට නොහැකි නිලධාරීන්ට තම තනතුරුවලින් ඉවත්විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
11 months ago Tags #ceylonwire රනිල්ගේ තීන්දුව ගැන උසාවියට අපහාස කළා යැයි අත්අඩංගුවට ගත් මන්ත්රීනී හර්ෂනීට ඇප මෑතකදී අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්රීනී හර්ෂනී සඳරුවනි ඊයේ (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
11 months ago Tags #ceylonwire තණමල්විල පාසල් දරුවන්ට රට සිගරට් වික්ක ව්‍යාපාරිකයෙක් අල්ලයි(වීඩියෝ) තණමල්විල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ආනයනික සිගරට් අලෙවි කළ බවට සැකපිට ව්‍යාපාරිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, ව්‍යාපාරිකයා නැවත
11 months ago Tags #ceylonwire දඹුල්ල සතිපොළේ පොලිතින් කඩයක් ගින්නකින් විනාශ වෙයි දඹුල්ල නගර සභාවට අයත් දඹුල්ල සතිපොළ තුළ පිහිටි වෙළඳසැලක අද (18) අලුයම ගින්නක් හටගෙන තිබේ. දඹුල්ල නගර සභාවේ සේවකයකු අද