10 months ago Tags #ceylonwire පොහොර ආනයනය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක් ගැන රජයට චෝදනා රජය පොහොර ආනයනය සහ සැපයුම් දාමය පෞද්ගලීකරණය කිරීම සඳහා රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ජාතික ගොවි සංගමය චෝදනා
10 months ago Tags #ceylonwire පූජකවරයෙක් රවටලා ලංකාවේ කාන්තාවන් දෙදෙනෙක් පල්ලියකදී කසාද බැඳලා – කාදිනල් හිමියෝ හෙළිකරති මෙරට කතෝලික ප්‍රජාව කම්පනයට පත්කරමින් ඉකුත් සති අන්තයේදී පල්ලියක පවත්වන ලද සමලිංගික විවාහයක් පිළිබඳ අසාමාන්‍ය හා මතභේදාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ
10 months ago Tags #ceylonwire ජනපති ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි ජපාන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරිගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගීඑන ආර්ථික අවස්ථා
10 months ago Tags #ceylonwire ‘ගිනස් ලෝක වාර්තාව’ ගැන හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්(වීඩියෝ) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයැද සිටී. ඔහු ‘ගිනස් ලෝක වාර්තාවක්’ ‘නොබෙල් ත්‍යාගය’
10 months ago Tags #ceylonwire ‘හක්ක පටස්’ – ‘චීන පටස්’ ගැන ආරක්ෂණ අමාත්‍යංශයෙන් දැනුම්දීමක් නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින ලෙසත්, දැනටමත් තහනම් කර ඇති ‘හක්ක පටස්’ හෝ ‘චීන පටස්’ නිෂ්පාදනය කිරීම, ළඟ තබාගැනීම
10 months ago Tags #ceylonwire ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්-ගන්න බෙහෙත් මොනවාදැයි උසවියට වාර්තාවක් ඉල්ලයි අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර
10 months ago Tags #ceylonwire ‘නොබෙල් තෑගි’ කතාව වැරදීමක් – හඳුන්ගේ කාර්යාලය කියයි ශ්‍රී ලංකා තේවල නවතම ගෝලීය ජයග්‍රහණය පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, අමාත්‍යවරයා ගිනස්
10 months ago Tags #ceylonwire මගියෙක් නොවන බිස්නස්කාරයෙක් ඩියුටි ෆ්‍රී එකෙන් රට අරක්කු බෝතල් 75ක් පන්නන්න හදලා පුත්තලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයකු ඊයේ (30) අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී රුපියල් මිලියනයක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 75ක්
10 months ago Tags #ceylonwire මිද්දෙණියේ ‘අයිස්’ කන්ටේනර් දෙක පන්නනපු හැටි හෙළිවේ! – රේගු රසායනාගාරයේ ගහපු ගේමක්ද? පොලිස් ලොක්කන්ගෙනුත් ප්‍රශ්න කරලා මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වන බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය
10 months ago Tags #ceylonwire හෙට සිට බස් ටිකට් අනිවාර්යයයි – නැත්නම් දඩේ මෙන්න ඔක්තෝබර් 01 වැනිදා සිට මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහිදී ප්‍රවේශපත්‍ර