9 months ago Tags #Apple iPhone දාගෙන යන්න සිකුරාදා ඉඳන් iPhone Pocket එකක් එයි තාක්ෂණය මත පදනම් වූ ඇඳුම් නිර්මාණ සඳහා ප්‍රසිද්ධ ජපන් විලාසිතා නිර්මාණකරුවකු වන ISSEY MIYAKE සහ Apple සමාගම එක්ව ඕනෑම iPhone
9 months ago Tags #ceylonwire රෙඩ් නෝටිස් ගහපු ලංකාවේ 15ක්ම ඉන්නේ UAEවල – එහෙන් තහවුරු කරලා මිනීමැරුම් සහ අනෙකුත් බරපතළ අපරාධ ඇතුළුව ඉන්ටර්පෝල් රතු නිවේදන යටතේ අවශ්‍යව සිටින ශ්‍රී ලාංකිකයන් 82 දෙනෙකුගෙන් 15 දෙනෙකු දැනට එක්සත්
9 months ago Tags #ceylonwire කටාර් පුණ්‍යායතනය ලංකාවේ ළිං 418ක් හාරලා පොදු ජල පහසුකම් නොමැති අඩු පහසුකම් සහිත ප්‍රජාවන්හි පුද්ගලයන් 28,100කට වැඩි පිරිසකට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය සැපයීම සඳහා කටාර්
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි ඊයේ (11) වන විට ශ්‍රී ලංකා රේගුව 2025 සඳහා එහි වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව නිවේදනය කළේය. නිල
9 months ago Tags #ceylonwire “ඩේසි ආච්චිට ඩිමෙන්ශියා” – උසාවියට දැනුම්දෙයි යෝෂිත රාජපක්ෂට අදාළව සිදුවෙමින් පවතින මුදල් විශුද්ධිකරණ විමර්ශනයෙන් ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්
9 months ago Tags #ceylonwire කිරින්දෙන් හසුවූ කුඩු කිලෝ 345 ‘රන් මල්ලි’ගේ බව හෙළිවේ පොලිසිය කිරින්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345ක් සොයා ගෙන තිබේ. එය මෑත ඉතිහාසයේ සිදුකළ
9 months ago Tags #200ක් වතු කම්කරුවන්ට පොරොන්දු වුණු වැටුප ආණ්ඩුවට දීගන්න බැරි වෙයිද ? පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට ගෙවීම සඳහා රාජ්‍ය ආදායමක් කිරීමට භාවිත කළ නොහැකි බැවින් වතු කම්කරුවන්ට දෛනික දීමනාවක් ලෙස රුපියල්
9 months ago Tags #ceylonwire LPL තරග පාවා දීම – ‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකරු වූ රහ්මාන්ට අධිචෝදනා භාරදෙයි පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්රීඩකයකුට තරඟ පාවාදීමකට බලපෑම් කිරීමේ චෝදනාවට ‘දඹුල්ල තන්ඩර්ස්’
9 months ago Tags #ceylonwire අවුරුද්දක් පස්සෙන් එළවලා බාලවයස්කාර දැරියක් දූෂණය කළ සැකකරු අල්ලයි බාලවයස්කාර දැරියක් දූෂණය කර ගැබ්ගැන්වූ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවකු වසරකට පසු මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට
9 months ago Tags #ceylonwire කොළඹ නගරාධිපති ව්‍රායි සුදු සැරයටිය අතට ගනී කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් අඟහරුවාදා (11) දින දෘශ්‍යාබාධිත පුද්ගලයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෑස් බැඳගෙන